0%
Still working...

වාසිටි නාඩගම

By: Somasiri Lankatillake

“වාසිටියෙ අගයත් - එහි ඇති අනඟි රැඟුමුත් යන්නෝ මිස වෙනත් - නොයන අනුවන දනෝ නොදනිත් එවැනි අනුවණ දන - මනදොල පුරන රිසියෙන වාසිටියෙන් රැගෙන - රඟන මෙපුවත බලනු සතුටින”.
Price:  
$2.00

විශ්ලේෂණය: කියවීමට හා ඉගෙනීමට

කතාව:

“වාසිටියෙ අගයත් – එහි ඇති අනඟි රැඟුමුත්

යන්නෝ මිස වෙනත් – නොයන අනුවන දනෝ නොදනිත්

එවැනි අනුවණ දන – මනදොල පුරන රිසියෙන

වාසිටියෙන් රැගෙන – රඟන මෙපුවත බලනු සතුටින”.

රචනා ශෛලිය: කෝලම් හා නාඩගම් නාට්‍ය කලාව සිරි ලක ඉතා වැදගත්

හා අගය කළ ජන කලාවකි. එම නාඩගම් නාට්‍ය රචනා ශෛලිය

අනුව රචිත රසබර නාට්‍යයකි.

රසික පිරිස: වයස වසර පහට වැඩි සිංහල නාඩගම් නාට්‍ය රස වින්දනයට කැමති රසික කැලගේ අවශ්‍යතාව පිරිමසයි.

වෙනත්: අගනා උපන් දින තෑග්ගකි.

පිටපත් අයිතිය: © ක. ගී. සෝමසිරි ලංකාතිලක

පිටූ ගණන: 45 (Text 44 & Illustrations 01)

ප්‍රකාශනය: eTales Publishing Australia

eBook පළකිරීම: 2017-09-15

Video Book පළකිරීම: 2022-10-22

Categories:

Publish Date:

2022-10-22

Published Year:

2022

Publisher Name:

Total Pages:

45

Format:

Video Book

Country:

Australia

Language:

සිංහල

Avarage Ratings:

Submit Your Review You are not allowed to submit review. please Log In