0%
Still working...

ගොළු මඟුල

By: Somasiri Lankatillake

සිරිලක උප්පැන්න, විවාහ හා මරණ ලියා පදිංචි කිරීම් ලේකම් කෙනෙකු පිළිබඳ අපූරු කතාවකි.
Price:  
$2.00

විශ්ලේෂණය: කියවීමට හා ඉගෙනීමට

කතාව: සිරිලක උප්පැන්න, විවාහ හා මරණ ලියා පදිංචි කිරීම් ලේකම් කෙනෙකු පිළිබඳ අපූරු කතාවකි.

රචනා ශෛලිය: සාහිත්‍ය කතා රස වින්දනයට උනන්දුව හා විමතිය දනවයි. ධනාත්මක චින්තනයට සිත් යොමු කෙරේ.

රසික පිරිස: වයස වසර පහට වැඩි සිංහල සාහිත්‍ය රස වින්දනයට කැමති රසික කැලගේ අවශ්‍යතාව පිරිමසයි.

වෙනත්: අගනා උපන් දින තෑග්ගකි.

පිටපත් අයිතිය: © ක. ගී. සෝමසිරි ලංකාතිලක

පිටූ ගණන: 22 (Text 07 & Illustrations 15)

ප්‍රකාශනය: eTales Publishing Australia

eBook පළකිරීම: 2017-06-21

Video Book පළකිරීම: 2022-10-22

Categories:

Publish Date:

2022-10-22

Published Year:

2022

Publisher Name:

Format:

Video Book

Country:

Australia

Language:

සිංහල

Avarage Ratings:

Submit Your Review You are not allowed to submit review. please Log In