0%
Still working...

මුල්ගුරු තුමා

By Somasiri Lankatillake

හිතුවක්කාර පාසැල් මූල් ගුරුතුමකු හා සූරතල් ලේන් පැටවකු...
Price:  
$2.00

විශ්ලේෂණය: කියවීමට හා ඉගෙනීමට

කතාව: හිතුවක්කාර පාසැල් මූල් ගුරුතුමකු හා සූරතල් ලේන් පැටවකු පිළිබඳ කතාවකි.

රචනා ශෛලිය: හැඟීම් බර, හා කුතුහලය දනවන සූළු ධනාත්මක චින්තනයට සිත් යොමු කෙරේ.

රසික පිරිස: වයස වසර පහට වැඩි සිංහල සාහිත්‍ය රස වින්දනයට කැමති රසික කැලගේ අවශ්‍යතාව පිරිමසයි.

වෙනත්: අගනා උපන් දින තෑග්ගකි.

පිටපත් අයිතිය: © ක. ගී. සෝමසිරි ලංකාතිලක

පිටූ ගණන: 19 (Text 03 & Illustrations 16)

ප්‍රකාශනය: eTales Publishing Australia

eBook පළකිරීම: 2017-06-20

Video Book පළකිරීම: 2022-10-22

Categories

Publish Date

2022-10-22

Published Year

2022

Total Pages

19

Format

Video Book

Country

Australia

Language

සිංහල

Average Ratings

Submit Your Review You are not allowed to submit a review. Please Log In