0%
Still working...

බකමූණු මනමාලි

By Somasiri Lankatillake

කපුටු පවුලක් හා බකමූණු පවුලක් පිළිබඳ රසවත් කතාවකි.
Price:  
$3.00

විශ්ලේෂණය: කියවීමට හා ඉගෙනීමට

කතාව: කපුටු පවුලක් හා බකමූණු පවුලක් පිළිබඳ රසවත් කතාවකි.

රචනා ශෛලිය: සාහිත්‍ය කතා රස වින්දනයට උනන්දුව හා විමතිය දනවයි. ධනාත්මක චින්තනයට සිත් යොමු කෙරේ.

රසික පිරිස: වයස වසර පහට වැඩි සිංහල සාහිත්‍ය රස වින්දනයට කැමති රසික කැලගේ අවශ්‍යතාව පිරිමසයි.

වෙනත්: අගනා උපන් දින තෑග්ගකි.

පිටපත් අයිතිය: © ක. ගී. සෝමසිරි ලංකාතිලක

පිටූ ගණන: 33 (Text 12 & Illustrations 21)

ප්‍රකාශනය: eTales Publishing Australia

eBook පළකිරීම: 2017-06-19

Video Book පළකිරීම: 2022-10-22

Categories

Publish Date

2022-10-22

Published Year

2022

Total Pages

33

Format

Video Book

Country

Australia

Language

සිංහල

Average Ratings

Submit Your Review You are not allowed to submit a review. Please Log In