වාසිටි නාඩගම
By: Somasiri Lankatillake
“වාසිටියෙ අගයත් - එහි ඇති අනඟි රැඟුමුත්
යන්නෝ මිස වෙනත් - නොයන අනුවන දනෝ නොදනිත්
එවැනි අනුවණ දන - මනදොල පුරන රිසියෙන
වාසිටියෙන් රැගෙන - රඟන මෙපුවත බලනු සතුටින”.
Price:
$2.00
විශ්ලේෂණය: කියවීමට හා ඉගෙනීමට
කතාව:
“වාසිටියෙ අගයත් – එහි ඇති අනඟි රැඟුමුත්
යන්නෝ මිස වෙනත් – නොයන අනුවන දනෝ නොදනිත්
එවැනි අනුවණ දන – මනදොල පුරන රිසියෙන
වාසිටියෙන් රැගෙන – රඟන මෙපුවත බලනු සතුටින”.
රචනා ශෛලිය: කෝලම් හා නාඩගම් නාට්‍ය කලාව සිරි ලක ඉතා වැදගත්
හා අගය කළ ජන කලාවකි. එම නාඩගම් නාට්‍ය රචනා ශෛලිය
අනුව රචිත රසබර නාට්‍යයකි.
රසික පිරිස: වයස වසර පහට වැඩි සිංහල නාඩගම් නාට්‍ය රස වින්දනයට කැමති රසික කැලගේ අවශ්‍යතාව පිරිමසයි.
වෙනත්: අගනා උපන් දින තෑග්ගකි.
පිටපත් අයිතිය: © ක. ගී. සෝමසිරි ලංකාතිලක
පිටූ ගණන: 45 (Text 44 & Illustrations 01)
ප්රකාශනය: eTales Publishing Australia
eBook පළකිරීම: 2017-09-15
Video Book පළකිරීම: 2022-10-22