Drama – Sinhala

Vasity Nadagama

කතාව: වාසිටියෙ අගයත් – එහි ඇති අනඟි රැඟුමුත්   යන්නෝ මිස වෙනත් – නොයන අනුවණ දනෝ නොදනිත්.  එවැනි අනුවණ දන –  මනදොල පුරණ අටියෙන –  වාසිටියෙන් රැගෙන – රඟන මෙපුවත  බලව් සතුටින. රචනා ශෛලිය: නාඩගම් නාට්‍ය රසික කැල: වයස අවූරුදූ දහ අටට වැඩි සියළු නාට්‍ය රසිකයන්ට වෙනත්: අගනා උපන් දින තෑග්ගකි. අනන්‍යතා දර්ශකය: පොතේ නම: කතු …