Vasity Nadagama

කතාව: 

වාසිටියෙ අගයත් – එහි ඇති අනඟි රැඟුමුත්   යන්නෝ මිස වෙනත් – නොයන අනුවණ දනෝ නොදනිත්.  එවැනි අනුවණ දන –  මනදොල පුරණ අටියෙන –  වාසිටියෙන් රැගෙන – රඟන මෙපුවත  බලව් සතුටින.

රචනා ශෛලිය:

නාඩගම් නාට්‍ය

රසික කැල:

වයස අවූරුදූ දහ අටට වැඩි සියළු නාට්‍ය රසිකයන්ට

වෙනත්:

අගනා උපන් දින තෑග්ගකි.

අනන්‍යතා දර්ශකය: 

පොතේ නම:

කතු හා චිත්‍නිර්මාණය:

පොත් වර්ගය:

බස:

ඕස්ට්‍රේලියානු ව්‍යාපාර අංකය:

ප්රකාශක:

ප්රකාශිත වර්ෂය:

පිටූ ගණන:

මිල:

(කියවීමට පමණයි) 

වාසිටි නාඩගම

ක.ගී. සෝමසිරි ලංකාතිලක

නාට්‍ය

සිංහල

84886995714

ඊටේල්ස් පබ්ලිෂින් ඕස්ට්‍රේලියා

2017

ලිඛිත41

ඕස්ට්‍රේලියානු ඩොලර් 10.00/=

Buy With PayPal: